Home  » Property  » Homes For Sale  »Listing #38791
Rs.15,000,000

පොල්ගස්ඕවිට හන්දියේ සිට 1km දුරින් ස්ලැබ් දමා පහත මාලය සම්පූර්ණ කරන ලද පර්චස් 10 අලුත්ම නිවස විකිණීමට ඇත

Posted Feb 12, 2024 | Visits: 93694
City: Colombo
Property Type: Residential
Bedrooms: 2
Bathrooms: 1
120( කොළඹ හොරණ) පාරේ පොල්ගස්ඕවිට හන්දියේ සිට 1km දුරින් ස්ලැබ් දමා පහත මාලය සම්පූර්ණ කරන ලද පර්චස් 10 අලුත්ම නිවස විකිණීමට ඇත .කාමර 2, සාලය ,කෑම කාමරය , නාන කාමරය , මුලුතැන්ගෙය සමග මුලු නිවසම ටයිල් කර ඇත.පිටතින් ඇනෙක්ස් එකක් ද පවතී.වාහාන 2-3 නවතා තැබිය හැකිය .වට තාප්ප රෝලර් ගේට් සහිතයි .අඩි 15 පාර , නිරවුල් ඔප්පු ප්ලෑන් අනුමතය.මිල ලක්ෂ 150, වැඩි විස්තර සදහා කතා කරන්න 0777969571 , 072-0992827

House for sale


07********Show phone

Similar Ads

Go to top