Home  » Property  » Homes For Sale  »Listing #38774
Rs.4,800,000

අලුත්ම නිවසක් ගනේමුල්ල ගලහිටියාව ආරියතිලක මාවතේ විකිනීමට

Posted Feb 10, 2024 | Visits: 50919
City: Gampaha
Town: Ganemulla
Property Type: Residential
Bedrooms: 2
Bathrooms: 1
සියලුම විස්තර හොදින් කියවා බලා පහත අංකයට
අමතන්න
ලක්ෂ 48 ට අලුත්ම නිවසක් ගනේමුල්ල ගලහිටියාව ආරියතිලක මාවතේ විකිනීමට
ගනේමුල්ල නගරයට ඇවිදයන දුරින්
නිවස වර්ග අඩි 750 යි
කාමර 2 යි
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
අංග සම්පුර්ණ නාන කාමරය
වැරන්ඩාව
මුලු නිවසටම සිවිලිම
ටයිටේනියම් පොලොව
විදුලිය
ජලය
තාප්ප සහ ගේට්ටුව
✅කුඩා වහනයක් නැවැත්තිමට ඉඩ ඇත (alto maruti)
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
පර්චස් 3 යි
ගලහිටියාව ජාතික පාසැල හේමමාලි ජාතික පාසැල යන මෙම පාසැල් සිමාවේ
රාගම ගම්පහ කදාන කඩවත ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක
☎️0779381244

House for sale


07********Show phone

Similar Ads

Go to top