Home  » Property  » Homes For Sale  »Listing #38613
Rs.32,000,000

හොමාගම පිටිපන නිදහස් අලංකාර පරිසරයක පර්චස් 33 යි දෙමහල් නිවසක් විකිණීමට ඇත.

Posted Jan 29, 2024 | Visits: 118937
City: Colombo
Town: Homagama
Property Type: Residential
Bedrooms: 4
Bathrooms: 2
0705011780.අලංකාර විශාල ආලින්ද දෙකයි. නිදන කාමර 4යි. නාන කාමර 2 යි. මුලුතැන් ගෙය මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත අලංකාර ගෙමිදුල. පලතුරු වර්ග ගොඩක් වවා ඇති ගෙවත්ත. මෙම නිවස දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත. නිවස ඉදිකිරීම් සදහා මැටි ගඩොල් යොදාගෙන ඇත. ලිං ජලය නල ජලය විදුලිය ඇත. තාප්ප ගේට්ටු දමා ඇත.අඩි 20 පාර. කොට්ටාව මොරගහහේන බස් පාරට 400m. ලක්ෂ 320යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. 0705011780. Whatsapp 0714844166 බෙුා්කර්වරුන් අනවශ්‍යයි.

House for sale


07********Show phone

Similar Ads

Go to top