Home  » Property  » Homes For Sale  »Listing #38611
Rs.11,000,000

කොටුව - වැලිවේරිය 514 බස් මාර්ගයේ ඇඹරළුවේ නව නිවසක් විකිණීමට ඇත.

Posted Jan 29, 2024 | Visits: 56929
City: Gampaha
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 1
නිදන කාමර 03 යි, සාලය, කෑම කාමරය, මුළුතැන් ගෙය, නාන කාමරය, වටතාප බැඳ ගේට්ටු දමා ඇත, නව නුවර පාරට මීටර් 600 යි, කොළඹ - නුවර පාරට කිලෝමීටර් 3,1/2 යි, වැලිවේරිය නගරයට කිලෝමීටර් 01යි, මිල ලක්ෂ 110 යි (මිල ගණන් කතා කර ගත හැක) විමසීම් - 0716893795

House for sale


07********Show phone

Similar Ads

Go to top