Home  » Property  » Homes For Sale  »Listing #38589
Rs.16,500,000

House for sale in Kottawa

Posted Jan 27, 2024 | Visits: 109874
City: Colombo
Town: Kottawa
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 2
කොට්ටාව රුක්මල්ගම පර්චස් 7 උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචියට සෑදූ අගනා නිවසක් විකිණීමට, පර්චස් 7, ආලින්දය, නිදන කාමර 3, නාන කාමර 2, පැන්ට්‍රිය සමඟ කුස්සිය, සම්පූර්ණ ටයිල්, finishing roof, CCTV කැමරා, රෝලඩෝ, වාහන දෙකක් දැමිය හැකිය, නිවස වටේටම වටේටම ගමන් කළ හැක,නිවස සාදා වසර 2 කි, ෆාමසි, සුපිරි වෙළඳසැල්, පාසල, විනාඩි 5 දුරින්, නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 165 (මිලියන 16.5) negotiate, විමසීම් 0778480410

House for sale


07********Show phone

Similar Ads

Go to top