Home  » Property  » Homes For Sale  »Listing #38335
Rs.17,000,000

නවගමුව දේවාලය අසල අලුතෙන් ඉදිකෙරුණු නවීන පන්නයේ නිවසක් විකිනීමට ඇත ( ගෘහ භාණ්ඩ සමග)-sandaruwan 0711604347

Posted Jan 09, 2024 | Visits: 276121
City: Colombo
Town: Kaduwela
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 2
✅ ඉඩම සම්පුර්ණ 12.5( පිරිසිදු ඔප්පු )✅ සම්පුර්ණ ගෙදර වර්ග අඩි 1500✅ ප්‍රධාන කාමරය ඇතුලුව නිදන කාමර 3 ඇත ( 15 x 12)✅ නවීන පන්නයේ නාන කාමරක් සහ සේවක නානකාමරක්ද ඇත✅ නිවසට ඉදිරියේ ඇති පාර අඩි 20යි✅ ටිවී කාමරයක් සමග සාලය✅ කෑම කමරක්✅ මුලුතැන්ගෙයක්✅ අඩි 12ක නිවසට ඇතුලත පිවිසීමේ පාර✅ වාහන 2ක් නැවැත්විය හැකි ගරාජ්ය✅ රොලර් ගෙට්ටුවක් සමග පොඩි ගෙට්ටුවක් (අවු 10 වගකීමක් සහිතව)✅ විදුලිය / නල ජලය ✅ ආරක්ෂක කැමරා 4ක්✅ සැලබ් එක සදහා 9' පලලක්✅ රජයේ ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගන්නා ලද නයක් මෙම නිවසට ඇත. (රැ 5,600,000)
✅ බලාපොරොත්තු වන මිලමිල -මිල - 17,000,000 -ගෘහ භාණ්ඩ සමග

House for Sale


07********Show phone

Similar Ads

Go to top