Home  » Property  » Homes For Sale  »Listing #34456

✅ පානදුර නගරයේ පදිංචි වීමට අලුත්ම සුවපහසු නිවසක් සොයන ඔබට අගනා අවස්ථාවක්

Posted Mar 26, 2023 | Visits: 70473
City: Kalutara
Town: Panadura
Property Type: Residential
Bedrooms: 6
Bathrooms: 4
✅ පානදුර නගරයේ පදිංචි වීමට අලුත්ම සුවපහසු නිවසක් සොයන ඔබට අගනා අවස්ථාවක්
✅ පානදුර නගරයට කිලෝමීටරයක් දුරින් පානදුර පරණ පාරේ පිහිටි මෙම තෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
✅ පර්චස් 10
✅ Lyceum ජාත්‍යන්තර පාසලට මිනිත්තුවක දුරින්
✅ තවම කවුරුත් පදිංචි වී නැත
✅ නිදන කාමර 6
✅ නාන කාමර 4
✅ රෝලර් ගේට්ටු
✅ නිවසේ වැඩ නිම කර තවම මාස 02යි
✅ පානදුර පරණ පාරට 50m
✅ උද්‍යාන අලංකරණය
✅ වහාන 3ක් නැවැත්වීමට පහසුකම් ඇත
✅ Clear documents
✅ නිවස පරික්ශා කිරීමට දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගන්න
✅ වැඩි විස්තර දැනගැනීමට අමතන්න 0771977139 (Mr Kumara)

House for sale


07********Show phone

Similar Ads

Go to top