Home  » Property  » Land  »Listing #9226
Rs.1,651,000.00

Land For Sale in Peradeniya

Posted Oct 22, 2018 | Hits: 11247
City: Kandy
Town: Peradeniya
සෞම්ය කාලගුණයකින් හෙබි මනරම් පරිසරය ………
කිසිදා නොලැබෙන සුවිශේෂී මිලකට ඉතිහාසගත බිම් කොටසක් පසෙකින් ගහකොලින් වටවු හරිත යාය ඔබේ දෑස් පුදුම කරනවා නොඅනුමානයි
මෙම ඉඩම් ව්යාපෘතියේ සුවිශේෂිත්වය වන්නේ මනරම් දර්ශන තල සෑම බිම් කොටසකටම එකසේ දිස් වීමයි
සීඝ්රයෙන් දියුණුවන වටපිටාවකට හිමිකම් කියන්නට ඔබත් සූදානම්ද?

මහනුවර නගරයට විනාඩි 25 යි
පේරාදෙණියට විනාඩි 10 යි
ගම්පොලට විනාඩි 10 යි
ඉදිවෙමින් පවතින ගන්නොරුව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි
පේරාදෙණිය - ගලහ - දොළුව හරහා නුවර එළිය ප්රධාන මාර්ගයට මුහුණලා
කාපට් යෙදූ මාර්ග
ජලය
විදුලිය
ඇවිදින මංතීරු
බැංකු ණය
පහසු ගෙවීමේ ක්රම වැනි බොහෝ පහසුම් රැසක් සමගින්

Land type:Residential
Land size:25.4 perches

වැඩි විස්තර සදහා අමතන්න

-


07********Show phone
Email

Similar Ads

Badulla, Bandarawela
Posted Sep 18, 2018 to Land
Rs.375,000.00
Kalutara, Panadura
Posted Sep 18, 2018 to Land
Rs.5,611,200.00
Gampaha, Veyangoda
Posted Sep 18, 2018 to Land
Rs.250,000.00
Kalutara, Horana
Posted Sep 18, 2018 to Land
Rs.92,000.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top