Home  » Jobs  » Sales  »Listing #6349

Sales and Marketing-අළෙවි ප්‍රවර්ධන තනතුර

Posted Aug 13, 2018 | Hits: 20961
City: Gampaha
Town: Ja-Ela
Industry: Sales & Marketing
අළෙවි ප්‍රවර්ධන නිළධාරී තනතුර සඳහා සා.පෙළ සමත් ගැහැණු/පිරිමි පුහුණු/නුපුහුණු අය බඳවා ගනු ලැබේ.
කොමිස් මත වැටුප්, මූලික වැටුපක් සහ අමතර දීමනා සහිතව මාසික ආදායමක් ලබා ගත හැක.
ඔබ අළෙවිකරණයට අති දක්ෂයෙක් නම් දක්ෂතා මත මොටර් රථ දීමනාවකට හිමිකම් ලැබේ. (කොන්දේසි සහිතයී)

අවම සුදුසුකම්;
අපොස.සා.පෙළ සමත්
ජා-ඇල, කඳාන දිනපතා සේවයට පැමිණීමට හැකියාව තිබිය යුතුයි.
අළෙවිකරණයට ඇති උනන්දුව.

මොනවද අළෙවිකල යුත්තේ?
සැටලයිට් රූපවාහිනී සම්බන්ධතා. (Dishtv Sri Lanka, Dishtv, DialogTv, Videocon, Sun Direct)
4G Router, Hibride rechargeable bulbs, CCTV 360 Fisheye Camera.

බඩු අරගෙන පාරවල් ගානේ රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍යනම් සාම්පලයක් රැගෙන යා හැක. තමන්ට නිදහසේ මෙම රැකියාවෙහි යෙදිය හැක. (කොන්දේසි සහිතයී)
අයදුම්පත් ඊමේල් මඟින් යොමු කරන්න. greenwhitetech@gmail.com
විමසීම්:0770042357

Pradeep Kumara


07********Show phone
Email

Similar Ads

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top