Home  » Property  » Land  »Listing #54353

කිරිබත්ගොඩ නගරයෙන් වටිනා බිම් කොටසක් විකිණීමට!

Posted Jul 14, 2026 | Visits: 46151
City: Gampaha
Town: Kiribathgoda
ස්ථානය: ජිනදාස නන්දසේන මාවත, කිරිබත්ගොඩ
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 9.6
මුළු මිල: ලක්ෂ 130/= පමණයි
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක
ප්‍රධාන ස්ථාන වලට දුර
️ කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර් 400
️ කිරිබත්ගොඩ නගරයට මීටර් 400
✨ ඉඩමේ විශේෂාංග
සියලුම නාගරික පහසුකම් ඉතා සමීපව
ජලය
⚡ විදුලිය
වට තාප්ප සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
බැංකු ණය පහසුකම් සහිතයි
පදිංචියටත්, ආයෝජනයටත් ඉතා වටිනා අවස්ථාවක්!
Ref No: EE/KM/L-13981
වැඩි විස්තර සඳහා
Team Easy Ever – Kasun Madhusankha
0719900017 (Call / WhatsApp)

Land for Sale


07********Show phone

Similar Ads

Go to top