Home  » Property  » Land  »Listing #54283

අතුරුගිරිය - කොට්ටාව පාරට ඇවිදින දුරින් සුපිරි නේවාසික ඉඩම්!

Posted Jul 06, 2026 | Visits: 51788
City: Colombo
අතුරුගිරිය, රුක්මලේ පාර වල්ගම ප්‍රදේශයේ සියලුම නේවාසික පහසුකම් සහිත වටිනා බිම් කොටස් දෙකක් දැන් විකිණීමට. ඔබේ සිහිනය සැබෑ කරගන්න හොඳම ආයෝජනයක්!
✅ ඉඩමේ විස්තර
• පර්චස් 15 බැගින් වූ කොටස් 2ක් (මුළු පර්චස් 30)
• අතුරුගිරිය - කොට්ටාව ප්‍රධාන පාරට මීටර් 150ක කෙටි දුරක් පමණි.
• අඩි 15 පුළුල් මාර්ගය.
• නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් සහිතයි.
• ස්ථානය: තුශාන් ලියනගේ මාවත.
මිල: පර්චසයක් රු. 900,000/- (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Ref No: 13037
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
Kavishka - 0706808809

Land for Sale


07********Show phone

Similar Ads

Go to top