Home  » Property  » Homes For Sale  »Listing #51071
Rs.35,000,000

කදාන නාගොඩ වටිනා අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට

Posted Feb 03, 2026 | Visits: 23668
City: Gampaha
Town: Kandana
Property Type: Residential
Bedrooms: 4
Bathrooms: 3
උඩුමහලේ - නිදන කාමර 3ක්, එයට යාබද නාන කාමර 2ක් සහිත සුඛෝපභෝගී ප්‍රධාන නිදන කාමරයක් ඇතුළුව

පහළ මාලයේ - නිදන කාමර 1ක් සහ නාන කාමරයක්

ආලින්දය සහ කෑම කාමරය
ටීවී ලොබිය

සේවක බාත් රූම් 1
ඉතා වටිනා පැන්ට්‍රි සමග මුලුතැන්ගෙය

අමතර,
වාහන 02 ක් පමණ නැවැත්වීමේ පහසුකම්.
වට තාප්ප සහා ගේට්ටු.

නිදහස් නිස්කලංක වටපිටාව.
ඉඩම පර්චස් 6 ( නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2900)

අඩි 20 සහ 30 පුළුල් මාවත
නිරවුල් සින්නක්කර ඔප්පුව සහ ලේඛන සියල්ලම අනුමැතිය සහිතය , සේවයර් පැලෑන , අනුමත නිවාස සැලසුම , අනුකූලතා සහාතිකය ( COC ) certificate, වීදිරේකා සහාතික පවා සියලුම දේ සහිතය.

මිළ ලක්ෂ 35,000,000.00

call 0768454838

House for sale


07********Show phone

Similar Ads

Gampaha, Kandana
Posted Jan 08, 2026 to Homes For Sale
Rs.47,500,000
Gampaha, Gampaha
Posted Jan 08, 2026 to Homes For Sale
Rs.22,500,000
Gampaha, Ganemulla
Posted Jan 08, 2026 to Homes For Sale
Rs.16,000,000
Go to top