Home  » Property  » Homes For Sale  »Listing #50041
Rs.14,500,000

කඩවත, කිරිල්ලවල, වෑබඩ නිවසක් විකිණීමට ඇත.

Posted Jan 13, 2026 | Visits: 64025
City: Gampaha
Town: Kadawatha
Property Type: Residential
Bedrooms: 5
Bathrooms: 1
⭕ පර්චස් 20 යි.
නිදන කාමර 05 යි, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය, නාන කාමරය, පිටතින් වැසිකිළිය, වට තාප්ප. ලංකා බැංකුවෙන් ණයක් ලබාගෙන ඇත, සින්නක්කර ඔප්පු, ලින් ජලය. ➡️ පුළුල් මාර්ග පද්ධතිය, 514 බස් පාරට මීටර් 500 යි, 210 බස් පාරට මීටර් 400 යි, නුවර පාරට කිලෝ මීටර් 02,1/2 යි. ලක්ෂ 145 යි ( මිල ගණන් කතා කර ගත හැක).
☎️ 0775635316

House for Sale


07********Show phone

Similar Ads

Go to top