Rs.18,000,000
House for sale in Horana
Posted Jan 01, 2026 | Visits: 463460
City:
Kalutara
Town:
Horana
Property Type:
Residential
Bedrooms:
4
Bathrooms:
2
හොරණ කාමර හතරක නවීන අංගසම්පූර්ණ නිවසක්.
පර් 28 ක ඉඩම. නිරවුල් සින්නක්කර ඔප්පු.
පුලුල් කාපට්මාර්ගය.
නිවස අඩි 15 පලල මාර්ගයට මුහුනත සහිතව ඇත. වැදගත් අසල්වාසින් සහිත නේවාසික පරිසරයක.
නිවස කාමර හතරක්. නාන කාමර දෙකක්, ඉඩ පහසූකම් සහිත විශාල සාලය,.මුලුතැන්ගෙය හා
ආහාර ගැනීමට වෙන්කල ප්‍රදේශය,
ලොන්ඩරි කාමරය,
නිවස ඉදිරියෙන් අලංකාර වැරන්ඩාව සහ ගරාජය, නිවස ඉදිරියෙන් @වාහන කීපයක් ගාල් කිරීමේ ඉඩ පහසුකම් සහිතව ඇත.
ජලය විදුලිය සහිත නිවස සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම සහිතව
මිල ලක්ෂ 180 යි. ප්‍රදේශයේ ඉඩම් පර් ඵකක් පමණක් ලක්ෂ 4 ක් පමණ වේ. මිල තව දුරටත් සාකච්චා කරගත හැක.Call 0740828008
Whts app. 0740828008

Similar Ads
Colombo, Padukka
Posted Jan 13, 2026 to Homes For Sale
Colombo, Homagama
Posted Jan 13, 2026 to Homes For Sale

Email