Home  » Property  » Land  »Listing #47958

කුරුණෑගල නගරයෙන් ඉඩමක් විකිණීමට!

Posted Sep 14, 2025 | Visits: 46705
City: Kurunegala
Town: Kurunegala
මුළු පර්චස් ගණන: 15

විශේෂාංග:

✔️ පැහැදිලි ලියකියවිලි – ඕනෑම වේලාවක පැමිණ විමසිය හැක

✔️ නළ ජල සම්බන්ධතාවය සහ වැසිකිළි මූලික කටයුතු අවසන්

✔️ කුරුණෑගල නගරයට කි.මී. 4.3 (මිනිත්තු 10 ක් පමණ)

✔️ දම්බොක්ක අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 12 ක්

✔️ පුත්තලම මාර්ගයෙන් හා මීගමුව මාර්ගයෙන් ඉඩමට ප්‍රවේශ විය හැක.

✔️ පෞද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල්, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් ළඟම

✔️ සාමකාමී, නිශ්ශබ්ද වටපිටාවක් – නිවසක් සඳහා ඉතා සුදුසුය



නියෝජිතයන්/විකුණුම්කරුවන් සඳහා:

සාර්ථක ගනුදෙනුවකට මුළු මිලෙන් 3% ක කොමිස් දීමනාවක් ලබාදෙයි

ඔබ සතුව රුචිකත්වය දක්වන මිලදීගැනීම්කරුවන් සිටීනම්, කරුණාකර ඉඩම් හිමිකරු වෙත සෘජුවම අමතන්න:

දිලක්ශන් – 0726211591 / 077 677 6946

Land for sale


07********Show phone

Similar Ads

Colombo, Maharagama
Posted Aug 28, 2025 to Land
Gampaha, Nittambuwa
Posted Aug 28, 2025 to Land
Gampaha, Minuwangoda
Posted Aug 27, 2025 to Land
Go to top