Home  » Property  » Land  »Listing #47907

Land for sale in Kadawatha

Posted Sep 09, 2025 | Visits: 51566
City: Gampaha
Town: Kadawatha
කඩවත කිරිල්ලවල කිල්ස් සුපර්මාකට් එක අසල සුපිරී පර් 13 ඉඩමක් විකිණිමට ඇත
නුවර පාරට 300 m
අඩි 20 පුළුල් මාරගය
හරි හතරැස් තැනිතලා ඉඩමක්
පර් එකක් ලක්ශ 10.25/=
මිල ගනන් සාකච්ඡා කළ හැක
ඉඩමට අඩි 20 මාර්ග 3 ඇත
☎️0768454838

Land for sale


07********Show phone

Similar Ads

Go to top