Home  » Property  » Land  »Listing #46977

කඩවත සුරියගම (ගාමිණී මාවත) පර්චස් 12,11,10 බිම් කොටස් තුනක් විකිණීමට

Posted Jun 09, 2025 | Visits: 16879
City: Puttalam
Town: Chilaw
500m කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට
විනාඩි 5 කඩවතට (2.5km)
ගණේමුල්ල, රාගම විනාඩි 10යි
ඉඩමට වෙන්වූ අඩි 12 පාර
3 phase විදුලිය, නළ ජලය, fiber දුරකථන රැහැන් පහසුකම්
නිදහස් වටපිටාවකින් සමන්විතය
නිරවුල් ඔප්පු
නිවාස ඉදිකර විකිණීම් ව්‍යාපෘති සදහා වඩාත් ගැලපේ..
පදිංචියටද ඉතා සුදුසුය
මිල ගණන් සාකච්ඡා කළ හැක
විමසීම් 0717755952

Land for sale


07********Show phone

Similar Ads

Go to top