Home  » Property  » Homes For Sale  »Listing #46968
Rs.8,800,000

රාජසිංහ මාවතෙහි කොරතොට පාර කඩුවෙල පිහිටි පර්චස් 12ක් සහිත නිවස

Posted Jun 09, 2025 | Visits: 22029
City: Colombo
Town: Kaduwela
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 2
සමඟ ඉඩම විදේශගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.ඉඩමෙහි වටිනාකමට පමණක් මිල ගනන් සදහන් කර ඇත
අතුරුගිරිය,කඩුවෙල ප්‍රධාන පාරට විනාඩි 20 දුර
ප්‍රධාන පාරේ සිට ගෙදරට මීටර් 200 දුරක් ඇත...
කාබර 03 යි
බාත් රූම් දෙකයි(එලියේ සහ ඇතුලේ)
සාලය කෑම කාබරය,
කුස්සි කාබර දෙකයි
මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම ලක්ෂ 8ක් පමණ වේ
මිල ලක්ෂ 88
0762044055

House for sale


07********Show phone

Similar Ads

Go to top