Home  » Property  » Homes For Sale  »Listing #46597
Rs.8,500,000

මාවරමංඩිය ඔබවත්තේ පිහිටි පර්චස් 6.8 ඉඩමේ අංග සම්පුර්ණ නිවසක්

Posted May 09, 2025 | Visits: 28761
City: Gampaha
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 1
මාවරමංඩිය ඔබවත්තේ පිහිටි පර්චස් 6.8 ඉඩමේ අංග සම්පුර්ණ කාමර 3ක් සහිත නිවස ඉතා ඉක්මණින්ම විකිණීමට ඇත.මිල ලක්ෂ 85කි.මිල සාකච්ඡා කර ගත හැක..0765449091

වැරැන්ඩාව
වටතාප්පය සහ ගේට්ටුව
සාලය
කෑම කාමරය
කාමර 3
කුස්සිය
නාන කාමරය

නිවසේ සිට නගරයට ඇති දුර සහ පහසුකම්

මාවරමංඩිය නගරය මීටර් 700
කඩවත නගරයට කිලෝමිටර 4යි
කිරිබත්ගොඩ නගරයට කිලෝමිටර 6.5 යි
බියගම නිදහස් වෙළද කලාපයට දුර කිලෝමිටර 7 යි
දෙල්ගොඩ නගරයට දුර 6 යි
බැංකු පහසුකම්
සුපිරි වෙළද සැල්
ඉන්ධන හල
සති පොළ
රජයේ පාසල් සහ ජාත‍යන්තර පාසල්

සෑම පහසුකමක්ම ඇති මාවරමංඩිය නගරයේ ඔබත් ඉක්මණින්ම ඔබේ පදිංචිය වෙන්කරවා ගන්න..

House for sale


07********Show phone

Similar Ads

Kandy, Katugastota
Posted Apr 02, 2025 to Homes For Sale
Rs.6,000,000
Colombo, Talawatugoda
Posted Apr 01, 2025 to Homes For Sale
Rs.56,000,000
Gampaha, Kandana
Posted Apr 01, 2025 to Homes For Sale
Rs.11,000,000
Go to top