Home  » Property  » Homes For Sale  »Listing #46289
Rs.26,500,000

Land with house for sale in Delgoda - kadawatha area

Posted Apr 18, 2025 | Visits: 45454
City: Gampaha
Town: Delgoda
Property Type: Double Storey
Bedrooms: 6
Bathrooms: 2
Area: 209 m2
කඩවත, කිරිබත්ගොඩ හා දෙල්ගොඩ නගර වලට අතරමැදිව මීගහවත්ත ග්‍රාමයෙහි ( දෙල්ගොඩ කිරිබත්ගොඩ බස් මාර්ගයට සමීපයෙහි-බස් මාර්ග අංක 234) හි පිහිටා ඇති දෙමහල් නිවස සමඟ පර්චස් 20 ක ඉඩම ඉක්මනින් විකිණීමට.
වර්ග අඩි 2250
කාමර 6
නාන කාමර 2

◾ දෙල්ගොඩ නගරයට කි.මී 4 යි.
◾ කඩවත නගරයට කි.මී 6 යි.
◾ කිරිබත්ගොඩ නගරයට කි.මී 9.5 යි.
◾ කිරිබත්ගොඩ- දෙල්ගොඩ ( බස් මාර්ග අංකය 234) බස් මාර්ගයට මීටර් 400 යි.
◾ මීගහවත්ත පොලීසියට මීටර 800 යි.

මිල - මිලියන 26.5 ( ලක්ෂ 265)යි.

වැඩි විස්තර සඳහා,
ගැනුම් කරුවන් විමසන්න.
විමසීම් :
0702439197/ 0720583175/ 0712938185 /0742790241
Amenities
Dining Room
Garden
Parking
Community Amenities
Near School
Near Kindergarden
Near Shop
Near Transit

Nishantha Liyanage


07********Show phone

Similar Ads

Go to top