Rs.28,500,000
කහතුඩුව අධිවේගි පිවිසුමට 2km. ආසන්නව නව අලංකාර දෙමහල් නිවස විිකිනීමට ඇත.
Posted Apr 15, 2025 | Visits: 50805
City:
Colombo
Property Type:
Residential
Bedrooms:
4
Bathrooms:
2
0714844166. පර්චස් 10යි. නිදන කාමර 4යි ආලින්ද දෙකයි මුලුතැන් ගෙය. නාන කාමර දෙකයි පිටත නාන කාමරය පිටත සේවක කාමරය.මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත . මෙම නිවසට සියලුම දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත. අලංකාර ගෙමිදුල. අඩි 20 තාර යෙදු පාර . කහතුඩුව නගරයට සහ කහතුඩුව අධිවේගි පිවිසුමට 2km. 120 කොළඔ හොරණ බස්පාරට 1.8 km. මිල ලක්ෂ 285.යි මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. 0714844166.0705011780. බෙුා්කර්වරුන් අනවශ්‍යයි.