Home  » Property  » Homes For Sale  »Listing #46223
Rs.25,000,000

Green Park බැලුම්මහර රතුපස්වල අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට.

Posted Apr 13, 2025 | Visits: 32474
City: Gampaha
Property Type: Residential
Bedrooms: 5
Bathrooms: 2
⭕️ 17 බස් පාරට ( නව නුවර පාර ) මීටර් 200 යි.
⭕️ බැලුම්මහර නගරයට හා නුවර පාර 1.7 Km
⭕️ අඩි 18 පිවිසුම් මාර්ග

️ නිදන කාමර 5
බාත්රැම් 2
‍ මුළුතැන්ගෙය
️ විසිත්ත කාමර 2
☕ කෑම කාමරය
‍♂️ සේවක වැසිකිලිය
️ Roof top

බැංකු ණය පහසුකම්
නල ජලය , ළිං ජලය
නිවවුල් අයිතිය සින්නක්කර ඔප්පු
පර්චස් 12.5 ක ඉඩම , වට තාප්ප හා ගේට්ටු

මිල - ලක්ෂ 250/= යි.
මහල් දෙකක් ලෙස කුලියට දිය හැක.
පදිංචියට හෝ ආයෝජනයටත් හරියනම තැනක්
EE-KK-H 6974

වැඩි විස්තර සඳහා.
0703385338
Chamara Amarasinghe

House for sale


07********Show phone

Similar Ads

Go to top