Home  » Property  » Homes For Sale  »Listing #45961
Rs.27,000,000

අතුරුගිරිය මිලේනියම් සිටි වට රවුමට 1.5 km නුදුරින් ඉතා වැදගත් පරිසරයක අඩි 20 තාර පාරට මුහුනලා පිහිටි සුඛෝපභෝගී නවීන දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට ඇත.

Posted Mar 22, 2025 | Visits: 84477
City: Colombo
Town: Athurugiriya
Property Type: Residential
Bedrooms: 4
Bathrooms: 3
නිදන කමර 4 ( AC සහිත එක් කාමරයකි)
නවීන ලෙස සෑදු නාන කාමර 3
නවීන පන්නයේ පැන්ට්‍රිය
පහත මාලයේ සාලය සමග කෑම කාමරය
ඉහල මාලයේ ටිවී ලොබිය සමග විශාල
බැල්කනිය
පොලවට 2×2 ටයිල්
රෝල ගේට්ටු
ටයිල් කල සේවක වැසිකිලි
භූමි ප්‍රමාණය පර්චස් 6.2 කි.
විශාල ප්‍රමාණයේ වාහානයක් හා කුඩා
ප්‍රමාණයේ වාහානයක් නැවැත්වීමට ඉඩකඩ
හොදම දැව හා ටයිල් භාවිතා කර සදා ඇත.

මිල රු. මිලියන 27 යි. ( සාකච්ඡා කර සාධාරණ ඉල්ලුමට දෙනු ලැබේ.
විමසීම් = 0772353699 / 071 534 0877

House for sale


07********Show phone

Similar Ads

Go to top