Home  » Education  » Other Education  »Listing #45814
Rs.1,000

විද්‍යාව ව්ශය 6-11 ශ්‍රේණි සිසුන් සදහා නිවසට පැමිණ ඉගැන්විම

Posted Mar 11, 2025 | Visits: 9284
City: Colombo
Town: Battaramulla
විද්‍යාව ව්ශය 6-11 ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ විශ්වාසනීයව වගකීමෙන් කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක් වන අතර සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ගුරුවරයෙකි .පාඩමෙන් පාඩම ඉගැන්වීමේ යෙදෙන අතර සම්පුර්ණ පාඩමක් පැය 2ක් තුළ ආවරණය කරමි.

Nirosh Dushantha


07********Show phone

Similar Ads

Colombo, Colombo 6
Posted Mar 17, 2025 to Other Education
Colombo, Colombo 6
Posted Mar 14, 2025 to Other Education
Rs.3,500
Colombo, Pannipitiya
Posted Mar 03, 2025 to Other Education
Rs.2,000
Go to top