City:
Colombo
Town:
Homagama
හෝමාගම නගරාසන්නයේ පර්චස් 12 ක ඉඩම විකිණීමට ඇත .ඉඩම වටා තාප්ප බැද ගේට්ටු දමා ඇත .ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200 ක දුරින්.නිරවුල් ඔප්පු . ✴️ පර්චස් එකක් ලක්ෂ 10 යි. ✴️ විස්තර සදහා අමතන්න 0711934660