Home  » Electronics  » Other Electronics  »Listing #4383
Rs.6,500.00

LED DISPLAY BOARD

Posted Jun 06, 2018 | Hits: 12779
City: Colombo
Town: Kotte
LED DISPLAY BOARD MAKE IN OUT DOOR BOARD
ඔබේ ව්යාපාරික ස්ථාන සහ බස් රථ සඳහා LED නාමපුවරු.
නිල්, සුදු, තැඹිලි, කොළ, රතු සහ බහු වර්ණ.
ඉතා සාධාරණ මිල ගණන් යටතේ රතු, කොල, සුදු, නිල් සහ මිශ්ර වර්ණයන්ගෙන් අප වෙතින් නිර්මාණය කරව ගත හැක.
පුවරුවේ මිල ගණන් වර්ණය හා ප්රමාණය අනුව වෙනස්වේ.
අපගේ නාම පුවරු නිර්මාණය කිරීම සඳහා ඉතාම උසස් තත්වයේ උපාංග යොදාගන්නා බැවින් ඔබ වැය කරන මුදලට උපරිම ප්රතිලාබයක් ලැබේ.
ඉතා සාධාරණ මිල ගණන් යටතේ අලෙවියෙන් පසු සේවය ලැබේ.
ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?
1. ඉතාම සාධාරණ මිළ ගණන් – ඔබගේ අවශ්යතාවය අනුව මිළ ගණන් සාකච්චා කරගත හැක.
2. පහසු මිල ගණන් යටතේ අලෙවියෙන් පසු සේවය.
3. වගකීම්

KETEK(amila)


07********Show phone
Email

Similar Ads

Colombo, Nawala
Posted Mar 24, 2018 to Other Electronics
Rs.8,950.00
Colombo, Nawala
Posted Mar 24, 2018 to Other Electronics
Rs.17,500.00
Colombo, Nawala
Posted Mar 26, 2018 to Other Electronics
Rs.14,500.00
Colombo, Nawala
Posted Mar 26, 2018 to Other Electronics
Rs.12,000.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top