Home  » Jobs  » Transportation & Travel  »Listing #4003

Driver Uber

Posted May 21, 2018 | Hits: 43660
City: Colombo
Town: Colombo 1
Industry: Automotive
Job Type: Permanent
Work Experience: 1 To 2 Years
පූර්ණ කාලීන Uber සදහා Toyota Prius කාර් රථයක් දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි අවශයයි.

මසකට මුලු ආදායමෙන් 40% අගයක් ලබාගත හැකි අතර Rs. 40,000 - 60,000 ක ආදායමක් පහසුවෙන් උපයා ගත හැක.

"වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී"

සති පතා ගෙවීම් කරනු ලැබේ.

කරුණාකර නම, වයස, ජංගම දුරකථන සහ නේවාසික ලිපිනය අමතන්න
සුදුසුකම් :
1.කොළඹ මාර්ග පිළිබඳ දැනුම,
2.Uber මෝටර් රථ ධාවනය මනා දැනුමක් ඇති අයෙකු විය යුතුය.
3.ස්මාට් පෝන් එකක් තිබෙන කෙනෙකු විය යුතුය,
4.දුරකතනය ( GPS තාක්ෂනය ) ඔස්සේ මාර්ග සොයාගැනීම,
5.මදක් හෝ ඉංග්‍රිසි කාතාකිරීමට හැකි නම් වඩාත් හොදයි

Eranga Kannangara


07********Show phone
Email

Similar Ads

Colombo, Athurugiriya
Posted Apr 23, 2018 to Transportation & Travel
Rs.30,000.00
Anuradhapura, Anuradhapura
Posted Apr 27, 2018 to Transportation & Travel
Rs.30,000.00
Colombo, Pannipitiya
Posted May 15, 2018 to Transportation & Travel
Rs.30.00
Colombo, Pannipitiya
Posted May 19, 2018 to Transportation & Travel
Rs.5,000.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top