Home  » Property  » Homes For Sale  »Listing #37626
Rs.110,000,000

Antique banglow sale

Posted Nov 19, 2023 | Visits: 30861
City: Kandy
Town: Kandy
Property Type: Bungalow
Bedrooms: 4
Bathrooms: 3
Area: 3,000 m2
Year Built: 1960
Condition: Resale
ඉතා අලංකාර සමතලා වත්තක පිහිටි පැරණි බංගලාවක් විකිණීමට ඇත,
දළදා මාලිගාවට 2km දුරින් පිහිටා ඇති අතර මහනුවර නගරයට 1km පමණ දුරින් ඇති අතර අස්ගිරිය විහාරය ඉතා සමීපව පිහිටා ඇත.බහිරවකන්ද,හන්තාන කදු වැටිය හා grand kandyan hotel,වට වූ සුන්දර පරිසරයක් දිස්වේ,
වට තාප්ප ගසා ඇති අතර නිදහස් හා සුන්දර පරිසරයකට හිමිකම් කියයි.
සුහදශීලී හා වැදගත් අසල්වැසියන් පිරිසක් ඇත,
නිවාඩු නිකේතනයක් හෝ ආයෝජනයක් සදහා වඩාත් යෝග්‍ය වේ,
මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම 2M වැඩි වන අතර තරමක් විශාල ඉඩමක් බැවින් 1.45M වලින විකුණනු ලබයි,නිවසේ වටිනාකමද අත්හැර ඇත,
ගැනුම්කරුවන් පමණක් අමතන්න
Amenities
Dining Room
Furnished
Garden
Parking
Playground
Community Amenities
Near School
Near Shop
Near Transit
Mounten View
City View

Geeth


07********Show phone

Similar Ads

Go to top