Home  » Property  » Homes For Sale  »Listing #34119
Rs.12,500,000

තෙමහල්ව ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවසේ බිම් මහලේ (ව. අඩි 1400 පමණ) බොහෝදුරට වැඩ අවසන් කර ඇති නිවස

Posted Mar 07, 2023 | Visits: 1225706
City: Ratnapura
Town: Kuruwita
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 2
ලිපිනය: විජය පෙදෙස , මිල්ලවිටිය, කුරුවිට
කාමර: 3,නානකාමර: 2
ප්‍රමාණය: 2,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය : 20.0 පර්චස්
විස්තරය
තෙමහල්ව ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවසේ බිම් මහලේ (ව. අඩි 1400 පමණ) බොහෝදුරට වැඩ අවසන් කර ඇති අතර පලමු මහල (ව. අඩි 1100 පමණ ) බිත්ති බැද ඇත. තෙවන මහල ඉදිකිරීම සදහා ව. අඩි 900 ස්ලැබ් එක දමා ඇත.
බිම් මහල සාලය, කෑම කාමරය, කාමර එකක්, කුස්සිය, නාන කාමරය, හා ගබඩා කමරයකින් සමන්විතය.
සම්පුර්ණ ඉඩම වටවන පරිදි තාප්පය බැද ගේට්ටුව සවිකර ඇත. ගෙමිදුල නිසි සකස් කර ඇත. නිසි පරිදි සකසන ලද අපජල පද්ධතියකින් යුක්තය. ඉඩම තුල සකසා ඇති ලිදක් මගින් ජල සැපයුම සිදුවේ.
වැඩිදුර විස්තර සදහා අමතන්න.0703407059
Rs 125,00,000-negotiable

House for sale


07********Show phone

Similar Ads

Go to top