Rs.15,000,000
නව නිවස සමග පර්චස් 162ක ඉඩම ඉක්මනින් විකිනීමට - පන්නල කුලියාපිටිය
Posted Jan 02, 2023 | Visits: 373941
City:
Kurunegala
Town:
Kuliyapitiya
Property Type:
Residential
Bedrooms:
3
Bathrooms:
1
.. ඔබට මෙන්න හොදම අවස්ථාවක්..
පදින්චියටත්, වගාවටත්, ආයෝජණයටත් කදිම අවස්ථාවක්
නිස්කලංක පරිසරය
සින්නක්කර ඔප්පු
පොල් සහිත ඉඩම පර්චස් 162
නිවස වර්ග අඩි 1600
නිදන කාමර 3
සාලය
කෑම කාමරය
නාන කාමරය
වැරෙන්ඩාව
කාපට් පාර
කුලියාපිටිය, පන්නල, වැලිපැන්නගහමුල නගර වලට පහසුවෙන් ලගා විය හැක
මාස 3 මුරයකට පොල් 500 පමණ කැඩේ.
පිටත දර ලිප සහිත අමතර කුස්සිය
නිවසින් පිටත අමතර වැසිකිලිය සමග නාන කාමරය
දරුණු ඉඩෝරයකදී පවා ජලය නොසිදෙන ළිද
පන්නල කුලියාපිටිය පාරට මිනිත්තු 5යි
කුලියාපිටිය නගරයට මිනිත්තු 15යි
පන්නල නගරයට මිනිත්තු 15යි
වැලිපැන්නගහමුල හන්දියට මිනිත්තු 15යි
මිල ලක්ෂ 150ක් පමණයි.
වැඩි විස්තර සදහා අමතන්න. 0714352365, 0760798804
මිල ගණන් සාකච්ඡා කර ගත
පදින්චියටත්, වගාවටත්, ආයෝජණයටත් කදිම අවස්ථාවක්
නිස්කලංක පරිසරය
සින්නක්කර ඔප්පු
පොල් සහිත ඉඩම පර්චස් 162
නිවස වර්ග අඩි 1600
නිදන කාමර 3
සාලය
කෑම කාමරය
නාන කාමරය
වැරෙන්ඩාව
කාපට් පාර
කුලියාපිටිය, පන්නල, වැලිපැන්නගහමුල නගර වලට පහසුවෙන් ලගා විය හැක
මාස 3 මුරයකට පොල් 500 පමණ කැඩේ.
පිටත දර ලිප සහිත අමතර කුස්සිය
නිවසින් පිටත අමතර වැසිකිලිය සමග නාන කාමරය
දරුණු ඉඩෝරයකදී පවා ජලය නොසිදෙන ළිද
පන්නල කුලියාපිටිය පාරට මිනිත්තු 5යි
කුලියාපිටිය නගරයට මිනිත්තු 15යි
පන්නල නගරයට මිනිත්තු 15යි
වැලිපැන්නගහමුල හන්දියට මිනිත්තු 15යි
මිල ලක්ෂ 150ක් පමණයි.
වැඩි විස්තර සදහා අමතන්න. 0714352365, 0760798804
මිල ගණන් සාකච්ඡා කර ගත