Home  » Property  » Homes for Rent  »Listing #14436

House for Rent in Battaramulla

Posted Apr 30, 2019 | Hits: 107174
City: Colombo
Town: Battaramulla
බත්තරමුල්ල, කොස්වත්ත පයිප්ප පාරේ එකමුතු මාවතේ පර්චස් 20ක බිම් ප්‍රමාණයේ පිහිටි වර්ග අඩි 2500ක ප්‍රමාණයේ සම්පූර්ණයෙන් ටයිල් කරන ලද තනි තට්ටුවේ නිවස කුලියට හෝ බද්දට දීමට ඇත.
නිවසට ඒම සදහා අඩි 20ක පිවිසුම් මගක් ඇති අතර රෝලර් ගෙට්ටුව සමග වාහන 2ක් නැවැතවිය හැකි ගරාජයක්ද ඇත.
කාමර 4ක් සහ මනා ඉඩකඩක් සහිත සාලයද, නානකාමර 2ක් හා කෑම කාමරයද මුළුතැන්ගෙයද ඇත.
මනා ඉඩකඩක් සහිත ඉදිරිපස මිදුල
කාර්යාලයක් සදහා වුවද සලකා බැලිය හැක.මේ අවට කාර්යාල සදහා නිවාස කුලී පදනම මත ලබා ගෙන ඇත.
විමසීම් - 0710863113
0710863135

ADS king

User since: Oct 03, 2018
See all ads »

01********Show phone
Email

Similar Ads

Colombo, Kohuwala
Posted May 21, 2019 to Homes for Rent
Rs.35,000.00
Colombo, Boralesgamuwa
Posted May 21, 2019 to Homes for Rent
Rs.75,000.00
Gampaha, Ja-Ela
Posted May 21, 2019 to Homes for Rent
Rs.35,000.00
Colombo, Rajagiriya
Posted May 21, 2019 to Homes for Rent
Rs.45,000.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top