Home  » Property  » Land  »Listing #12341

Land for sale in Naula | Matale

Posted Jan 12, 2019 | Hits: 20867
Land for sale in Naula | Matale

නාඋල අරංගල 9 මාර්ගයට මීටර 50ක් දුරින් දර්ශනීය වටපිටාවක් සහිත ජල විදුලිය ඇතුළු නාගරික පහසුකම් වලින් සමන්විත අක්කර 07කින් යුත් සියළුම සංවර්ධන කටයුතු නිම කළ ඉඩම පර්චස් 10 කොටස් වශයෙන් හෝ තනිව විකිනීමට ඇත. නිරවුල් ඔප්පු. මිල ගණන් සාකච්ඡා කර ගත හැක

- නල ජලය
- තෙකලා විදුලිය
- තාර යෙදූ මාර්ග
- NBRO අනුමැතිය (ගොඩනැගිලි පර්යේෂන ආයතනය )
- රාජ්‍ය ආයතන සඳහා අවම දුර
- බැංකු ණය පහසුකම්
- නාඋල නගරයට - විනාඩි 05 යි
- බෙරවතහරන ජලාශයට - කිලෝමීටර 02යි


10 Perch Blocks
Water
Electricity
Bank Loan facility
Best Residential Area
Naula city - 05 Min

Clear deed
price - 60,000/= per perch (negotiable)


call now... 0755788784

ADS king

User since: Oct 03, 2018
See all ads »

01********Show phone
Email

Similar Ads

Posted Jan 14, 2019 to Land
Posted Jan 14, 2019 to Land
Colombo, Padukka
Posted Jan 14, 2019 to Land

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top