Home  » Other Items  »Listing #12319
Rs.5,000.00

Boarding (Girls-Nugegoda)

Posted Jan 11, 2019 | Hits: 12637
City: Colombo
Town: Nugegoda
Ad Type: Offering
නුගේගොඩ නව තෙත් බිම් උයන සමීපයේ ගැහැණු ළමුන් සදහා පමණක් ඉතා ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් ඇත.

* Shearing Room, එක් ගැහැණු ළමයෙකුට රු. 5000/= පමණි.

* තනි කාමරය අවශ්‍ය නම් ලබා දිය හැකිය.

* 176 කරගම්පිටිය, හෙට්ටියාවත්ත බස් මාර්ගය ඉතා සමීපව ඇත.

* විදුලි උපකරණ භාවිතා කිරීමට හැක.

* ජලය, විදුලිය හෝ වෙනත් කිසිවකට අය කරන්නේ නැත.

* අලුත් ලී ඇඳ, ඩබල් ලේයර් මෙට්ටය, මදුරු දැල, පුටුව, මේසය, විදුලි පංකාවක් හා ටීපෝව ඇතුළු උපකරණ ලබා දෙමි.

* නිදහසේ පුද්ගලිකව යාමට එ්මට හැකිය.

* වැඩි විස්තර සඳහා අමතන්න.....

Geetha Wijesinghe


07********Show phone
Email

Similar Ads

Colombo
Posted Dec 18, 2018 to Other Items
Rs.999.00

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top