Home  » Jobs  » Business & Management  »Listing #11679

Manager Job Vacancies | island wide

Posted Dec 22, 2018 | Hits: 31082
Manager Job Vacancies | island wide
Haritha Lanka Lands and Agriculture Development ( P.V.T ) LTD
ප්‍රාදේශීය කළමණාකරු තනතුරු පුරප්පාඩු 40 (සෑම දිස්ත්‍රික්කයකින්ම )
දිවයින පුරා ක්‍රියාත්මක අප සමාගමේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයන් හි ප්‍රදේශීය කාර්යාල 40 සදහා උගත් ක්‍රියාශීලී ගුණගරුක පහත සදහන් සුදුසුකම් සහිත අයගෙන් අයදුම්පත් යොමුකරන්න
- උසස් පෙළ හා ඉහළ සුදුසුකම්
- පරිපාලනය,කළමණාකරණය,පරිඝගනක හැකියාව මෙන්ම දේපල වෙළදාම්, ඉදිකිරීම්, කෘෂි ක්ෂේත්‍රය, වතුපිටි පාලනය, ෆුඩ්සිටි වෙළද ව්‍යාපාරය හා ආහාර වර්ග ආශ්‍රිත නිශ්පාදන ව්‍යාපාරයන්හී පළපුරුද්ද
- වයස - අවුරුදු 30 ත් - 55 ත් අතර (ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයම )
මාසික ආදායම රු. ලක්ෂ 2 කට වැඩි
Call now.. 0717072388

ADS king

User since: Oct 03, 2018
See all ads »

01********Show phone
Email

Similar Ads

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Sign up today
Go to top