IT services web site making,pos,software making, IT support, etc...

IT services web site making,pos,software making, IT support, etc...

Post by Methvindu 2017-12-06 17:29:11



ඔබගේ ව්‍යාපාරය වැඩි පාරිභෝගික පිරිසක් වෙත රැගෙන යන්න. ඔබගේ ව්‍යාපාරයට අනුබද්ධ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අප හා සම්බන්ද වන්න. ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔබගේ අතේ ඇති මුදලට ගැලපෙන අයුරින් වෙබ් අඩවි නිර්මාණය කරගැනීම සඳහා අදම අපහා සම්බන්ද වන්න. අපගේ සේවාවන් *වෙබ් අඩවි නිර්මාණය * වයර්ලස් කැමරා ස්ථාපනය * ඔබගේ ව්‍යාපාරය සම්පූණ ලෙස පරිගණක ගත කිරීම * ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස මෘදුකාංග නිර්මාණය. * POS system ස්ථාපනය * පරිගණක ජාල ගත කිරීම * ඔබගේ ව්‍යාපාරයේ නමින්ම ඊමේල් ලිපින ලබාගැනීම (උදා. upali@ nuwanhardware.com) ඔබගේ ව්‍යාපාරය මහාපරිමාණ වීම අවශ්‍ය නැත. ඔබගේ සිල්ලර වෙළඳ සැල, හාඩ්වෙයා වෙළඳ සැල ඩිස්පෙන්සරිය, ඔබගේ කුඩා කර්මාන්ත ශාලාව නවීනතම පරිගණක තාක්‍ෂණයෙන් සන්නද්ධ කරගැනීම ඔබගේ දෛනික වැඩ පහසු කරගැනීමට හේතු වේ. ක්ෂේත්‍රයේ වසර 10 ට අධික පළපුරුද්දක් ඇති වෘත්තීමය ඉංජිනේරු වරුන් මගින් ඔබගේ සේවාවන් ඉටුකරගැනීමට ඔබට හැකියාව ඇත. * Web site development * Wireless camera installation * Software making as your requirement (tailor made software's) * Networking, Cabling * All kind of IT supports Over the phone, remote, or On site assistance * bio metric system implementation * IT network , Security Audits Contact us for your every kind of IT technology requirements


Send message to seller

Rs.

071XXXXXXX
Click to show phone number

   Reply by emails


Seller:

Methvindu

Location:
Colombo,Athurugiriya


REPORT AD

You might also like...

BMY City

Negotiable

X

Is there something wrong with this ad?

We're constantly working hard to assure that our ads meet high standards and we are very grateful for any kind of feedback from our users.

Do you have something to sell?

Post your ad for free on sellit.lk

Post Your Ads